HEMAS Hospital එකේ විශේෂඥ වෛද්‍ය සේවා දැන ගම්මු


අපි ගොඩක් වෙලාවට, මොකක් හරි ලෙඩකින් ගොඩක් වේදනා විදිද්දී තමයි විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න හිතන්නේ. සමහර වෙලාවට, අපේ තියෙන හදිස්සිය නිසා හොඳ doctor කෙනෙක් හොයා ගන්න එකත් අමාරුයි. හැබැයි ඉතින්, ඔයා කල් ඇතිවම එහෙම හොඳ විශේෂඥ වෛද්‍යවරු එන තැන් ගැන හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නම් දැනගෙන ඉන්නවනම්, ඒක ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ගොඩක් help එකක් වෙයි නේද? රජයේ රෝහල් වල clinic සේවය ලබා ගන්නවා වගේම, අපිට private hospitals වලත් සේවය ගන්න පුළුවන්. හැබැයි, රජයේ hospitals වල අපිට ඕනි ඕනි වෙලාවට යන්න බැරි නිසා, private hospitals වලට මේ විශේෂඥ වෛද්‍යවරු එන වෙලාවල් හා ඒවාට එන විශේෂඥ වෛද්‍යවරුගේ නම් දැනගෙන ඉන්න එක හොදයි නේද? හැබැයි ඉතින් ලංකාවේ, එහෙම විශ්වාසවන්ත හොඳ private hosptitals ත් අඩුයි.

ඉතින් අද අපි මේ කියන්න යන්නේ, එහෙම විශ්වාසවන්ත private hospitals අතර තියෙන එක hospital එකකට එන විශේෂඥ වෛද්‍යවරුන් ගැනයි. ඒ හේමාස් හොස්පිටල් - වත්තල. බලන්නකෝ පහල වගුව දිහා.. එකෙන් ඔයාලට විවිධ ලෙඩ වලට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම 011 7 888 888 ට කතා කරලා appointment එකක් දා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් 225 න් E-channeling එකට කෝල් කරන්නත් පුළුවන්. ඔයා, කොළබ, ගම්පහ, වත්තල, මීගමුව අවට ඉන්න කෙනෙක් නම්, මේ විස්තරේ ඔයාට ගොඩක් උපකාරී වේ.